මිනිස්සු ගස් වෙලා
ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?
හිතාගන්න බෑ නේද?
හැබැයි අමුතුලන්තේ එහෙම වැඩක් වුණා.
මිනිස්සු හැමෝම ගස් වුණා.
කොහොමද එහෙම වුණේ?
 
*** නදීෂ් දික්කුඹුර ***
සොබාදහමට ආදරේ කරන ඔයාලට වගේ ම වැඩිහිටියන්ටත් අපූරු පාඩමක් කියලා දෙන අපූරු යොවුන් නවකතාවක්..
ගස් මිනිස්සු