අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

වායුවක GWP යන්නෙන් අදහස් කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා වන සමස්ත දායකත්වයයි. අද භාවිත කරන බොහෝ විට කාබන් ඩයොක්සයිඩ් (CO2) වලටත් වඩා දහස් ගුණයකින් දූෂිත වේ. එහි ප්‍රතිඵලයක් ලෙස එම වායුවේ එක් ඒකකයක් විමෝචන වායුවේ එක් ඒකකයකට සාපේක්ෂව CO2, 1 ක අගයක් පවරා ඇත. හරිතාගාර වායූන් විවිධ කාල වකවානු හෝ කාල සීමාවන් තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපායි. මේවා සාමාන්‍යයෙන් අවුරුදු 20, අවුරුදු 100, අවුරුදු 500, පමණ බලපෑම් ඇති කරයි.

වායුසමීකරණ, ශීතකරණය, අධිශීතකරණ සඳහා භාවිත කරනු ලබන ශීතකාරක, ගෝලීය උණුසුම ඉහළ නැංවීමෙහි ලා ඉහළ දායකත්වයක් දරයි. එන වායූන් ඕසෝන් ස්ථරය විනාශ කර දැමීමට ද ඍජුවම බලපායි. එබැවින් හානිදායක නොවන ශීතකාරක තෝරා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ය.

ශීතකාරකයපොදු නමරසායනික නාමයඉහළ ගෝලීය උණුසුම් විභවයක් පවතී ද?  ගෝලීය උණුසුම් විභවය (GWP) *
R-717AmmoniaAmmoniaNo0
R-1234ze(E)Solstice ze1,3,3,3-TetrafluoropropeneNo1
R-1224yd(Z)AMOLEATM 1224yd(Z)-1-Chloro-2,3,3,3-TetrafluoropropaneNo1
R-744CO2Carbon dioxideNo1
R-1234zd(E)Solstice zdTrans-1-chloro-3,3,3-trifluoropropeneNo1
R-514AOpteon XP30HFO-1336mzzZ/trans-1,2-dichloroethylene (t-DCE) (74.7/25.3)No2
R-290PropanePropaneNo4
R-600aIsobutaneIsobutaneNo5
R-170EthaneEthaneNo6
R-601PentanePentaneNo11
R-161HFC-161FluoroethaneNo12
R-123HCFC-1232,2-Dichloro-1,1,1-trifluoroethaneNo77
R-225caHCFC-225ca3,3-Dichloro-1,1,1,2,2- pentafluoropropaneNo122
R-152aHFC-152a1,1-DifluoroethaneNo124
R-454BOpteon XL41R-32/R-1234yf (68.9/31.1)YES466
R-225cbHCFC-225cb1,3-Dichloro-1,1,2,2,3- pentafluoropropaneYES595
R-450ASolstice N13R-134a/R-1234ze(E) (42/58)YES601
R-124HCFC-1242-Chloro-1,1,1,2-tetrafluoroethaneYES609
R-513AOpteon XP10R-134a/R-1234yf (44/56)YES631
R-32HFC-32DifluoromethaneYES675
R-452BOpteon XL55R-32/R-125/R-1234yf (67/7/26)YES676
R-141bHCFC-141b1,1-Dichloro-1-fluoroethaneYES725
R-466A R-32/R-125/R-131 (49/11.5/39.5)YES733
R-365mfcHFC-365mfc1,1,1,3,3-PentafluorobutaneYES794
R-401CSuva MP-52R-22/R-152a/R-124 (33/15/52)YES933
R-245faHFC-245fa1,1,1,3,3-PentafluoropropaneYES1030
R-416AFRIGC FR-12R-134a/R-124/R-600 (59/39.5/1.5)YES1084.33
R-401AMP39R-22/R-152a/R-124 (53/13/34)YES1182.48
R-401BMP66R-22/R-152a/R-124 (61/11/28)YES1288.26
R-414BHot ShotR-22 /R-124/R-600a /R-142b (50/39/1.5/9.5)YES1362.035
R-448ASolstice N40R-32/R-125/R-134a/R-1234ze/R-1234yf (26/26/21/7/20)YES1387
R-449AOpteon XP40R-32/R-125/R-1234yf/R-134a (24.3/24.7/25.3/25.7)YES1397
R-134aHFC-134a1,1,1,2-TetrafluoroethaneYES1430
R-414AGHX4R-22/R-124/R-600a/R-142b (51/28.5/4.0/16.5)YES1478.015
R-426ARS-24R-125/R-134a/R-600/R-600a (5.1/93/1.3/0.6)YES1508
R-420AChoice RefrigerantR-134a/R-142b (12/88)YES1536
Free Zone R-134a/R-142b/lubricant (19/79/2)YES1569
R-409AFX-56R-22/R-124/R-142b (60/25/15)YES1584.75
R-411A R-22/R-152a/R-1270 (87.5/11/1.5)YES1597
Freeze 12 R-134a/R-142b (80/20)YES1606
R-407D R-32/R-125/R-134a (15/15/70)YES1627
R-4310meeHFC-43-10mee, HFC-4310mee, R-43-10meeDecafluoropentaneYES1640
R-411B R-22/R-152a/R-1270 (94/3/3)YES1705
G2018C R-22/R-152a/R-1270 (95.5/1.5/3)YES1731
R-453ARS-70, RS-44bR-32/R-125/R-134a/R-227ea/R-600/R-601a (20/20/53.8/5%/0.6/0.6)YES1765
R-407C R-32/R-125/R-134a (23/25/52)YES1774
R-437AMO49 PlusR-32/R-125/R-600a/R-601 (78.5/19.5/1.4/0.6)YES1805.186
R-417CHot Shot 2R-125/R-134a/R-600(19.5/78.8/1.7)YES1809
R-22HCFC-22, FreonChlorodifluoromethaneYES1810
R-407F R-134a/R-125/R-32 (40/30/30)YES1824.5
R-442AFRS-50R-32/R-125/R-134a/R-152a/R-227ea (31/31/30/3/5)YES1888
GHG-HP R-22/R-142b/R-600 (65/31/4)YES1893
R-406A R-22/R-600a/R-142b (55/04/41)YES1942.8
R-413AMO49R-218/R-134a/R-600a (9/88/3)YES2053.25
R-434ARS-45R-125/R-134a/R-143a/R-600a (63.2/16/18/2.8)YES2070
R-410APuron, AZ-20R-32/R-125 (50/50)YES2088
R-407AKLEA 60R-32/R-125/R-134a (20/40/40)YES2107
R-427A R-32/R-125/R-143a/R-134a (15/25/10/50)YES2138.25
R-452AOpteon XP44R-32/R-125/R-1234yf (11/59/30)YES2141
R-410BAC9100R-32/R-125 (45/55)YES2229
R-438AMO99R-125/R-134a/R-32/R-600a (45/44.2/8.5/2.3)YES2264.55
R-423A39TCR-134a/R-227ea (52.5/47.5)YES2280.25
R-142bHCFC-142b1-Chloro-1,1-difluoroethaneYES2310
R-417AMO59, NU22R-125/R-134a/R-600 (46.6/50.0/3.4)YES2346.17
NARM-502 R-22/R-23/R-152a (90/5/5)YES2375
GHG-X5 R-22/R-142b/R-227ea/R-600a (41/15/40/4)YES2377
R-402BHP-81R-125/R-290/R-22 (38/2/60)YES2416.08
R-424ARS-44R-125/R-134a/R-600a/R-600/R-601a (50.5/47/.9/1/.6)YES2440
R-422BNU-22BR-125/R-134a/R-600a (55/42/3)YES2525.75
R-421A R-125/R-134a (58/42)YES2630.6
R-422DMO29R-125/R-134a/R-600a (65.1/31.5/3.4)YES2729.12
R-402AHP-80R-125/R-290/R-22 (60/2/38)YES2787.88
R-407B R-32/R-125/R-134a (10/70/20)YES2803.5
R-422COne ShotR-125/R-134a/R-600a (82/15/3)YES3084.65
R-422A R-125/R-134a/R-600a (85.1/11.5/3.4)YES3143.12
R-421BChoice 421BR-125/R-134a (85/15)YES3190
R-227eaHFC-227ea1,1,1,2,3,3,3-HeptafluoropropaneYES3220
R-408AFX-10R-125/R-143a/R-22 (7/46/47)YES3431.9
R-125HFC-125PentafluoroethaneYES3500
R-428ARS-52R-125/R-143a/R-290/R-600a (77.5/20/0.6/1.9)YES3607
Isceon MO89 R-125/R-218/R-290 (86/9/5)YES3804.9
R-404AHP-62R-125/R-143a/R-134a (44/52/4)YES3900
R-507AZ-50R-125/R-143a (50/50)YES3985
R-403B R-290/R-22/R-218 (5/56/39)YES4457.5
R-143aHFC-143a1,1,1-TrifluoroethaneYES4470
R-502 R-22/R-115 (48.8/51.2)YES4656.72
R-11CFC-11TrichlorofluoromethaneYES4750
R-113CFC-1131,1,2-TrichlorotrifluoroethaneYES6130
EP-88  YES6427.375
R-13b1Halon 1301BromotrifluoromethaneYES7140
R-115CFC-115ChloropentafluoroethaneYES7370
R-14PFC-14, CF4TetrafluoromethaneYES7390
R-500 R-12/R-152a (73.8/26.2)YES8077
R-218PFC-218OctafluoropropaneYES8830
R-236faHFC-236fa1,1,1,3,3,3-HexafluoropropaneYES9810
R-114CFC-1141,2-DichlorotetrafluoroethaneYES10000
R-12CFC-12DichlorodifluoromethaneYES10900
R-116PFC-116HexafluoroethaneYES12200
R-508B R-23/R-116 (46/54)YES13396
R-13CFC-13ChlorotrifluoromethaneYES14400
R-503 R-23/R-13 (40.1/59.9)YES14560
R-23HFC-23TrifluoromethaneYES14800
වසර සියයක් සඳහා ගෝලීය උණුසුම් විභව(GWP). මූලාශ්‍රය:  IPCC AR4 (2007)

ශීතකාරක මඟින් සිදුවන ආන්තික ගෝලාකාර ඕසෝන් ක්ෂය වීම අඩු කළ හැකි ක්‍රම

  • ශීතකාරක භාවිතය ශුන්‍ය කිරීම. (ශීතකාරක වෙනුවට ජලය ද යොදාගත හැක.)
  • වාතාශ්‍රය සහ වායුසමීකරණය සඳහා ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් (CFC) රහිත ශීතකාරක භාවිතා කිරීම.
  • භාවිත කරන ශීතකාරක ප්‍රමාණය අඩු කිරීම
  • ඕසෝන් ක්ෂය වීම සහ දේශගුණික විපර්යාස සඳහා දායක වන සංයෝග විමෝචනය අවම කිරීම හෝ ඉවත් කිරීම.
  • වායුගෝලයට ශීතකරණය කාන්දු වීම වැළැක්වීම සඳහා උපකරණ නඩත්තු කිරීම.
  • ගිනි නිවීම් සඳහ HCFC හෝ හැලෝන් අඩංගු නොවන පද්ධති භාවිත කිරීම.

LEED, BREEAM මෙන්ම GreenSL හා Blue Green Rating System වැනි හරිත ගොඩනගිලි සහතික ලබාදෙන ලකුණු පටිපාටි අතරට මෙම ශීතකාරක භාවිතය ද එක්වී ඇත්තේ එහි ඇති වැදගත්කම නිසාම ය.