ගෝලීය වශයෙන් යහපත් දේශගුණික මාධ්‍ය කලාවක් වෙනුවෙන්  සහයෝගය දැක්වීම, පුහුණු කිරීම සහ දිරිමත් කිරීම සඳහා ගෝලීය මාධ්‍ය උපදේශන වැඩසටහනේ නවතම වැඩසටහන මාලාව සඳහා දැන් අයදුම්පත් විවෘතව ඇත. වසරකට 3 වතාවක් පැවැත්වෙන මෙය මාස 3 ක ගෝලීය සහයෝගිතාවයක් වන අතර තරුණ දේශගුණික මාධ්‍යවේදීන් 6 දෙනෙකුට මෙම අවස්ථාව පිරිනැමේ.

වැඩි විස්තර සඳහා පහත සබැඳිය වෙත යොමු වන්න. Climate Change Media Mentorship Programme – https://climatetracker.org/join-our-climate-change-media-mentorship-global/