පහළට

  1. සත්ව සුබසාධන දිනය යෙදී ඇත්තේ මෙමෙ මාසයේ ය.
  2. උදක යන්නට සමාන පදයකි.
  3. පරිසරයේ සිටින අපට සමීපතම මිතුරන්ය.
  4. පස් හා ජලය එක්වූ විට මේවා සෑදේ.
  5. ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශයට කියන තවත් නමකි.
  6. නොදිරන ද්‍රව්‍යයකි.
  7. මුහුදු ජලයට සමාන පදයකි.

හරහට

  1. මිනිසා ආශ්වාස කරන වායුව මෙයයි.
  2. සතුන් මේ වෙනුවෙන්ද දඩයම් කරයි.
  3. මත්ස්‍යය විෂෙශයකි.
  4. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මිශ්‍ර ලෝහයකි.
  5. කාන්තාරය මෙලෙසද හැඳින්වේ.
  6. වලාකුළු වලට සමාන පදයකි.
  7. සුළං සඳහා තවත් සමාන පදයකි.