මේ දිනවල ලංකාවේදී නිරීක්ෂණය කල හැකි සංචාරක කුරුළු විශේෂ කිහිපයක් 

  1. ලෝහවන්නිච්චා -Malabar Trogan (Harpactes fasciatus)
  2. Asian Brown Flycatcher (Muscicapa latirostris)
  3. Bar-winged flycatcher-shrike (Hemipus picatus)
  4. Brown Shrike (Lanius cristatus)
  5. Little Ringed Plover (Charadrius dubious)

ඡායාරූපය : බුද්ධික නිමාන්