2017 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාව ආශ්‍රිතව ඇති වූ දැඩි සුළි සුළං හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ විශාල නැව් දෙකක් එකිනෙක ඝට්ටනය විය. මෙම අනතුර හේතුවෙන් ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය වන ‘නර්ඩ්ල්ස්’ බිලියන ගණනක් සාගර ජලයට එකතු වූ අතර ද මෙම වීඩියෝවෙහි සඳහන්ව ඇත්තේ එම ‘නර්ඩ්ල්ස්’ මඟින් සිදු වූ පාරිසරික බලපෑම සම්බන්ධව සිදු කරන ලද පැහැදිලි කිරීමකි.

මෙම වීඩියෝව Mongabay වෙබ් අඩවිය විසින් පල කරන ලද වීඩියෝවක් වේ.