ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු වලදී විවිධාකාරයෙන් පරිසරයට හානි සිදු වෙ. එවන් හානි අවම කරගනිමීන් පරිසරහිතකාමීව ඉදිකිරීම් කටයුතු සිදු කරන අවස්ථා කිහිපයක් පහත ඡායාරූපයන්හි දැක්වේ.
- කොන්ක්‍රීට් මිශ්රන යන්ත්‍රය සෝදන ජලය පෙඟවුම් වළකට එකතු කිරීම.
- ඉදිකිරීම් ස්ථානයේ මඩ පිටතට යාම අවම කිරීම සඳහා වාහන වල රෝද සේදීම.
- ඉදිකිරීම් ස්ථානයේ දූවිල්ල අවම කිරීම සඳහා ජලය ඉසීම.
- අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය වෙන් කර නිසි ලෙස ගබඩා කිරීම.
- ඉදිකිරීම් භූමියේ සාරවත්ම කොටස වන ඉහළම පස් ස්ථරය ඉවත් කර පසුව යළි පිරවීම සඳහා ආවරණය කර තැබීම.
- අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම හා අනවශ්‍ය වෙලාවන්හී විද්‍යුත් උපකරණ ක්‍රියා විරහිත කිරීම.
- ඉදිකිරීම් භූමියේ දුම්බීම තහනම් කිරීම.